බලශක්ති හා ඉන්ධන කළමනකරන අර්බුදය හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දී ඇති ,QR, ක්‍රමය යටතේ පෞද්ගලික බස්රථවලට ඉන්ධන ලබා ගැනීම පසුගිය සතියේදී යම් සාර්ථකත්වයක් ගනු ලැබුවද, ලබන සඳුදා සිට පෞද්ගලික බස් රථවලට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය තම බස් රථවලට බාධාවකින් තොරව නොලැබෙන්නේ නම් සඳුදා සිට බස් රථ ධාවනය අඩු විය හැකි බව පෞද්ගලික බස් රථ දාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය අවධාරණය කරයි.
.