ප්‍රතිසම රූපවාහිනි නාලිකා( Analog Terrestrial System) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය …..
ශ්‍රී ලංකාවේ දැනටය ක්‍රියාත්මක වන බවමක ප්‍රතිසම රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේද යටතේ නාලිකා පවත්වාගෙන ඒම සඳහා මේ වන විට ආයතන දාසයක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර උපයෝගී කරගනිමින් රාජ්‍ය මාධ්‍ය්‍ය නා්‍ය නාලික අපහද්ද ඇතුළුව රූපවාහිනී නාලිකා විසි හතරක් රට තුළ දැනට පවත්වාගෙන යනු ලැබේ.වාමේ වන විට රූපවාහින නාලිකා සංඛ්‍යාතය වර්ණාවලිය උපරිම ධාරිතාවේ භාවිතා කරමින් ක්‍රියාත්මකව පවතින අතර වසර 46ක් පමණ පැරැණි බහුමක ප්‍රතිසම රූපවාහිනි විකාශන පද්ධතිය වෙනුවට නවීන තාක්ෂණෂණ යටතේ රූපවාහහි digital අත්දැකීම් ීමය අරමුණු කර ගනිමින් තනි ඩිජිටල් බවුමික විකාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යංශය විසින් ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතියතිය 2025 වර්ෂයේ ආරම්භ ආරම්භක ඇත. මේ සඳහා ශ්‍රී ලංකා රජය හා ජපානය අතර ගිවිසුමකට එළැඹී ඇති අතර ව්‍යාපෘතිය 2029 අවසන් කිරීමට අපේක්ෂිතයි. ව්‍යාපෘතිය අවසන් වී වසර දෙකක් ඇතුළත රණි බෞද්ධිම ප්‍රතිසම රූපවාහින විකාශන පද්ධතිය සම්පූර්ණයෙන් අසා දැමීමට නියමිත ඇති බැවින් ඒ හරහා තවදුරටත් බලපත්‍ර ලබාදීම ඵලදායි නොවන බව නිරීක්ෂණය වී ඇති බැවින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රූපවාහිනි නාලිකා භෞතිකව ක්‍රියාත්මක කිරීම සඳහා සංඛ්‍යාත වර්ණාවලින් සංඛ්‍යාත වෙන් කිරීමේ ක්‍රියාවලිය සහ ්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.