රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට…..

ඉන්දියාව හා රුසියාව අතර තිබෙන ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරමින් දෙදෙන නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති වැළදමීර් පුටින් මහතා ඊයේ ඉන්දියාවට ළඟා වූ බව ඉන්දීය ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

විදේශය නායකයින් පිළිගැනීමේ මෙතෙක් තිබූ සම්ප්‍රදාය වෙනුවට රුසියානු නායක පුටින් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ ාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් පුටින් ජනාධිපතිවරයා පිළිගෙන ඇති බවද ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා කරයි.