රිමාන්ඞ් බන්ධනාගාර ගත හිටපු ප්‍රධාන ජනපති ආරක්ෂක නිලධාරියට ඇප…

රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ හිටපු ප්‍රධාන ජනපති ආරක්ෂක නිලධාරියට ඇප…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ නිවිල්ලා මහතාගේ දාපන් අල්ලස් දූෂණ කොමිෂන් සභාව විසින් අයතතාව වත්කම් රැස්කිරීම පිළිබඳ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස තිස් වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර තිබුණි. ඔහු පසුගිය තිස්සෙන්දා ධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ දහයක් බැගින් ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.