රත්තරන් මිල තවත් පහළට…
පසුගියදා ලෝක වෙළඳපළේ රත්තරන් මිල අනුව සීග්‍රයෙන් ඉහළ ගිය රත්තරන් මිල ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් වෙළඳ සංගමය පවසයි. මේ අනුව පසුගියදා කැරට් විසි දෙකේ රත්තරන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ විසි දහසක් දක්වා වැඩි වූ අතරින් එ එම වැඩි වූ මිලට සාපේක්ෂව ඊයෙ( 30) වනවිට කොළඹ හෙට්ටි වීදියේ කැරට්ර22 පවුමක මිල රුපියල් දෙලක්ෂ අනූ හය දහ දක්වා පහළ ගොස් ඇතැයි එම සංගමය පවසයි.