මෙරට විදුලිබල නිෂ්පාදනය සඳහා කුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අඟුරු වල ප්‍රමිතියේ යම් අඩුවක් පවතින බැවින් එවැනි ගල් අඟුරු දහනය කර නිෂ්පාදනය කරන විදුලි ඒකක ධාරිතාවය ස් වර්ගයේ ගල් අඟුරු දහනය කිරීමෙන් ලබාගත හැකි මෙගාවොට් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් වීම හේතුකොට ගෙන විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු නැවූ අටක් මෙරටට ගෙන්වීමෙන් රුපියල් කෝටි හත්දහසකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි විදුලිබණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
පිළිබඳව අදහස් දක්වන පක්ෂ විපක්ෂය මන්ත්‍රීවරුන් පෙන්වා දෙන ආකාරයට මෙරටට ගෙන්වන ලද නොවන ගල් අඟුරු නෞකාවේ ද නිසි ප්‍රමිතියකින් තොරව පැවතීම හේතුකොට ගෙන ගල් අඟුරු දහනය කිරීමෙන් උත්පාදනවල විදුලිේන් ධාරිතා ප්‍රමාණයේ අඩුවීමක් මෙන්ම ඒ ගල් අඟුරු දහනය කිරීම හේතුකොට ගෙන සිදුවන ගුණාත්මක හානිය පිළිබඳව ලංකා විධිබල මණ්ඩලයේ දත්ත තොරතුරු ඒකකය විසින් වාර්තා ඉදිරිපත් කර ඇති බවද සඳහන් කර තිබේ.
මේ පිළිබඳව පක්ෂ විපක්ෂව පාර්ශවයන් විසින් විවිධ කරුණු ඉදිරිපත් කර ඇතත් මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ…
රටට ගෙන්වන ලද ගල් අඟුරු නෞකාවලන් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව ගැටලු මතුවී ඇතැයි විපක්ෂයේ චෝදනා කරයි …