යුද උණුසුම හමුවේ යුරියා ප්‍රවාහන නෞකා වලටත් සීමා…

මැද පෙරදිග පවතින යුධ මේ වාතාවරණය හමුවේ මෙරට කෘෂිකර්ම සෙසේ වී ගොවිතැන සඳහා අවශ්‍යය යුරියා ආනයනය කිරීමට බාධාවක් ඇතිවී තිබෙන අතර යුද උණුසුම හමුවේ යුරියා නෞකා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්ද පවතින සීමා හේතු කොට ගෙන මෙරට යූරියා නිසි වෙලාවට ගොවීන්ට ලබාදීමට අභියෝගයක් වී ඇති බව ගොවි සංගම් මැසිවිලි නගති.