සේරුවිල, මාවිල් ආරු වේලල ස්ථාන 13 ක් කඩාවැටීම හේතුවෙන් සේරුවිල හා ඉන් අවට ප්‍රදේශයේ ජනතාවට ගංවතුර තර්ජනයක් ඇති වී තිබේ.
මේ අපද්‍රා තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 200 අධික පිරිසක් අනතුරෙන් ගලවා ගැනීමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවලට හැකි වු බව අපද්‍රා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි .