මහනුවර පාසල් 621 න්, 428 ක් පටන් ගත හැකි බව අධ්‍යාපන බලධාරීන් පවසයි……

දිවනට බලපෑ හදිසි ආපදා තත්ත්වය යටතේ වැඩිම පීඩාවට පත්වූ පළාතක් ලෙස මධ්‍යම පළාතේ මහජන සේවා යථාවත් පරිදි පවත්වාගෙන යෑම සඳහා සියලු රාජ්‍ය ආයතන කැඳවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මහනුවර පැවැති පශ්චාත් ආපදා කළමනාකරන විශේෂ රැස්වීමේදී මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 621න් 428ක් ඉදිරි සති දෙක තුළ ආරම්භ කළ හැකි බව මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් අවධාරණය කරයි.