මැද පෙරදිග ඇතිවී තිබෙන යුධ මේ වාතාවරණය හමුවේ ඉන්ධන ප්‍රවාහන නෞකාවල් පවතින සීමාවන් හේතු කොට ගෙන ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් සමඟ බේකරි නිෂ්පාදන හා ආහාර නිෂ්පාදන මිල 10% කින් ඉහළ දැමීමට සිදුවන බව මේකරී නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
මේ අනුව පාන්, මාලු පාන් සහ සුළු බේකරින් නිෂ්පාදන ආහාරවල මිල සිට දහයකින් යේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දෙමූ බව එම සංගමය වැඩිදුරටත් පවසනවා..