මැද පෙරදිග ඇතිවී තිබෙන යුධ මේ වාතාවරණය හමුවේ ඉන්ධන ප්රවාහන නෞකාවල පවතින ගැටලුව සැලකිල්ලට ගෙන ඉන්ධන මිල පසුගිය සතියේ ඉහළ දැමුවීමට සාපේක්ෂව පෞද්ගලික සහ ලංගම බස් රථ සඳහා 12.9% න් බස් ගාස්තු වැඩි කළ බවව රජය නිවේදනය කර සිටි.
මේ පිළිබඳව පෞද්ගලික බස් රථ ධාවකින්ගේ සංගමය සෑහීමකට පත්වෙන අතර බස් රථ සංගම් සහ අනිකුත් මගින් බස් ගාස්තු වැඩිවීම සම්බන්ධව තමන් සෑහීමකට පත් නොවන බව කරුණු දක්වයි.