පැවති ගංවතුර හා සුළි කුනාටු තත්ත්වයෙන් දිවයිනේ බොහෝ කුකුළු ගොවිපොළල්වල කිකිළියන් මියගොස් ඇති බව කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.
දැනට ගණනය කරන ඇති ආකාරයට කුකුළු ගොවිපලවල් වල බිත්තර දමන කිකිළියන් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් මෙසේ ආපදාවට සහ මියගොස් ඇති බව අවධාරණය කරන කුකුළු බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තත්ත්වය