පාසල් මාධ්‍ය සමාජ ජනාධිපති මාධ්‍ය සම්මානයක් දක්වා රැගෙන යෑමේ කතාව
ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටේ සස් මාධ්‍ය සංස්කෘතියක් සඳහා වෘත්තිමය වශයෙන් දායකත්වයක් ලබා දෙනවිද්‍යුත් මුද්‍රිත වෙබ් මාධ්‍යවේදීන්ගේ වෘත්තීමේ භාවය ඇගැයීමට ලක් කිරීමේ පේක්ෂාවෙන් සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙමු.
එහිදී දිවයිනේ ප්‍රථම වරට පාසල් මාධ්‍ය සමාජ ඇගැයීමට ලක් කිරීම සඳහා මාධ්‍ය සම්මානයක් නිර්දේශ කිරීම දක්වා පැමිණි ගමන හා ඊට දායක වූ යම් අදහසක් එක් කිරීම වැදගත් වෙනවා . දශක දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනයේ සෙවණේ හැදී වැඩුණු පාසල් මාධ්‍ය සමාජයේ ජාතික වැඩසටහනක් ලෙස ජනගත කිරීමේ වගකීමක් භාර ගැනීමට 2019 වසරේ දී මට හැකිවීම පිළිබඳව එමෙන්ම ඉතාම කෙටි කාලයක් තුළ් පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන සඳහා ජාතික සහ ජාත්‍යන්තර වේදිකාවක් දක්වා පැමිණ තිබේ. එ ගැනත් සඳහන් කරමින් පාසල් මාධ්‍ය සමාජ වැඩසටහනේ නිධාන කතාවතු පරපුරේ දැනගැනීම සඳහා මෙසේ මා සටහන් තබනවා.
ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානය 1980 පසු තුන්වන ලෝකයේ රටවල සන්නිවේදනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් දියුණු රටවල් විසින් භුක්ති විඳිනු ලබන ්‍රබල සන්නිවේදනය ඒකාධිකාරිය දියුණු වෙමින් පවතින හා සංවර්ධන වෙමින් පවතින රටවල ජනතාවටද හිමිවිය යුතු බවි ගනු ලැබූ ප්‍රතිපත්තිමේ තීන්දුවක් මත 1982ජනවාරි 22 දින ජර්මනියේ හඳුන්වා දෙනු ලැබූ ” GRUNWALD Declaration on Media Education” ” we live in a world where Media are omnipresent ” තේමාවට අනුව යමින් ත් ලෝකයේ බොහෝ රටවල් මාධ්‍ය අධ්‍යාපනය, මාධ්‍ය සාක්‍ෂතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පාසල් විෂය මාලාවට හඳුන්වා දෙනු ලැබුවා. ආරම්භයේ මෙම ව්‍යාපෘතිය සඳහා රටවල් හතළිහක දායකත්වයක් ලැබුණ අතර 1990 පසුව ලෝකයේ හෝ රටවල් යුනෙස්කෝ මාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනය වැඩසටහනට එක් වුනා.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳව කතිකාව මුල්වරට ඉදිරිපත් වූයේ දෙදහේ දශකයේ මුල් භාගයේ ජාතික අධ්‍යාපන ආයතනය කේන්ද්‍ර කරගෙනය ය. ඒ මහාචාර්ය ලක්මන් ජය තිලක මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අවධියේදීය. ඒ විට ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය ව්‍යාපෘතිය නිලධාරියකු ලෙස කටයුතු කළ බන්දුල දයාරත්න මහතා ඊට පුරෝගාමී විය. මෙම කාල පරිච්ඡේදයෙහි වෘත්තීය පුවත්පත් කලාවේදීගේ සංගමයේ සභාපති ලෙස පත්වූ දයා පෙරේරා, මාධ්‍ය අධ්‍යාපනය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වපු කෙනෙක් වශයෙන් මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා සමඟ සමීප කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාධ්‍යය අධ්‍යාපන විෂය හඳුන්වාදීමට කටයුතු කර තිබේ.ඒ අනුව පාසල්වල මාධ්‍ය සමාජ පිහිටීමේ නියමු වැඩසටහනක් හෝමාගම අධ්‍යාපන කොට්ඨාශය මුල්කරගෙන නියම ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මෙම දෙදෙනා පුරෝගාමී විය.
පාසල් මාධ්‍ය සමාජ නියම ව්‍යාපෘතිය හෝමාගම අධ්‍යාපන කොට්ඨාසයෙන්……
හෝමාගමා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ මුල් කරගනිමින් ආරම්භ වූේ පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය සහ ඊට අයත් රාජ්‍ය ආයතන එක්කර ගැනීමේ සහයෝගිතා වැඩසටහනක් දයා පෙරේරා මහතාගේ සහ බන්දුල පී දයාරත්න මහතාගේ මූලිකත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනය කේන්ද්‍ර කරගෙන සංවිධානය කළ අතර බන්දුල දයාරත්න මහතාගේ ආරාධනය අනුව 2002 වර්ෂයේ දී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම සාකච්ඡා සඳහා නිල වශයෙන් මම ද සහභාගි විය. මෙම ආරම්භක සාකච්ඡා සඳහා එවකට ප්‍රවෘත්තිය අධ්‍යක්ෂකව වූ ආර්ය රූබසිංහ මහතා ද මා සමඟින් බොහෝ සාකච්ඡා සඳහා සහභාගි වී තිබුණි.
එහිදී පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා ධ්‍ය අමාත්‍යාංශයේ සහ රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහයෝගය අපේක්‍ෂා කළ අතර ඒ සඳහා සෑම පාසලකම මාධ්‍ය සමාජයක් පිහිටුවීම සඳහා ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සහ සහයෝගය ලබාදීමට මා ඉදිරිපත් කළ යෝජනාව සැලකිය යුතු ලෙස අගය කළ නමුත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නොහැකි වුණේ. මේ වන විටත් මම ාසල් කේන්ද්‍ර කරගෙන පාසල් වල සිනමා සමාජ පිහිටීමේ වැඩසටහන 1997 ආරම්භ කළ අතර එහි පළමු පාසල් සිනමා මාධ්‍ය සමාජය ඉගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේදී ආරම්භ කිරීමට මට හැකි වුණි. රජයේ චිත්‍රපට අංශයට පනස් වසරක් පිරීම නිමිත්තෙන්ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපටයේ ඉතිහාසය, ජාතික සංවර්ධනය සහ පුරවැසි සවිඥානිකත්වය පිළිබඳව මා විසින් සිදුකළ පශ්චාත් උපාධි පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස වාර්තා සිනමාව පිළිබඳව මා ලැබූ පර්යේෂණ දැනුම හේතුකොට ගෙන රට පුරා පාසල්වල සිනමා සමාජ ඇතිකරමින්” තාරුණ්‍යයට සිනමාව යන මැයෙන්” වාර්තා, කෙටි හා වෘත්තාන්ත සිනමාව පිළිබඳව පර්යේෂණාත්මක දැනුමාසල් සිනමා සමාජ හරහා සමාජ කතිකාවක් නිර්මාණය කිරීමට මා සමත් වු වුණි.ඒ අනුව දිවයිනේ ාසල් සීයක් කේන්ද්‍ර කරගෙන පාසල් මාධ්‍ය සිනමා සමාජයේ සියයක් පිහිටුවීමට මා සමත් වූ අතර ඒ සඳහා මට කට ප්‍රවෘත්තිය අධ්‍යක්ෂකවරයා වූ ආර්ය රූපසිංහ මහතාගෙන් නොමද සහයක් ලැබුණි. මෙන්ම සිනමාවේදීන් වන මොහාන් නියාස්,බ්‍රට්ට්‍රම් නිහාල්,සුගතපාල සෙනරත් යාපා,ධර්මසේන පතිරාජ, ජැක්සන් ඇන්ටනී,එච්.ඩී.ප්‍රේමරත්න, වැනි සිනමාවේදීන්ගෙන්ද, මහාචාර්ය සෝමරත්න බාලසූරිය,න් ගාමිණී ු වේරගම, චන්දන සුනිල් මිහිඳුකුල , වැනි සිනමා පුවත්පත් කලාවේදීන්ගෙන්ද ලැබුණි. මෙම වැඩසටහන ජනප්‍රිය වීමේදී දිවයිනේ බොහෝ පාසල් වලින් සිනමා රසවින්දන වැඩසටහන් සඳහා ආරාධනා ගලා එන්නට ලැබුණු අතරන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කිරීමට තරම් සම්පත් රාජ්‍ය අංශය සතු නොමැති වූ බැවින් ආරිය රූබසිංහ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම මත සිනමාට ආදරය කරන තරුණා සිනමා විචාරකින් ලෙස මාධ්‍යවේදීන් කීප දෙනෙකුගේ මූලිකත්වයෙන් සිනමා මාධ්‍ය පදනම පිහිටුවා එම වැඩසටහන වේගවත් දෙස රටපුරා ගෙන යන ලදී. සඳහා දායක වූ තරුණ මාධ්‍යවේදීන් ලෙස පුෂ්පකුමාර සමරවික්‍රම, රත්නසිරි පතිරණ, සුමිත් මායාදුන්න, සුසිල් කිඳෙල්පිටිය, සුරංග සේනානායක, සමන්ත යහම්පත් වැනි අද වන විට මාධ්‍ය ලෝකයේ දැවැන්තින් වූකිහිප දෙනෙක්ම අප සමග එදා පාසල් සිනමා සමාජ සහ රසවින්දන වැඩසටහන්වලට ඔවුන්ගේ දැනුම සහ දායකත්වය ලබාදීම පිළිබඳව කෘතවේදී විය යුතුය.
පාසලට සිනමාව ආකර්ෂණය කිරීම….
සිනමා මාධ්‍ය පදනම සහ ාසල් සිනමා රස වින්දනය වැඩසටහන ජනප්‍රිය වීම හේතුකොට ගෙන පාසල් මාධ්‍ය සමාජ වැඩසටහනට එක්වීමටය ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන ව්‍යාපෘති නිලධාරී වූ මා මිත්‍ර බන්දුල පී දයාරත්ද ආරාධනයේ අනුව නිල වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධව පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීම සඳහා වෙත නිලේ අවසරය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනයේ කටයුතු කිරීමත් සමඟ ින් පාසල් මාධ්‍ය වැඩ සටහන සඳහා පෙරේරා ඇතුළු අපේාසල් මාධ්‍ය සමාජය ලියාපදිංචි කිරීමේ කාර්යභාරය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු යටතට ගැනීමට ප්‍රබල උත්සාහයක් නමුත් ඒ වැඩසටහන් 2004 වන විට ව්‍යාර්ථ වුණි. අවස්ථා කිහිපයකදීම බන්දුල දයාරත්නත් මමත් පුද්ගලිකවම මෙම කටයුත්ත සඳහා දැඩි වෙහෙසක් දරමින් රවෘත්ති දෙපාර්තමේන්තු යටතේ පාසල් මාධ්‍ය සමාජ සඳහා නිල පිළිගැනීම ලබාදීමටත්, පාසල් මාධ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම ඇතුළු ාසල් මාධ්‍ය සමාජ දරුවන්ගේ දැනුම ෂණය කිරීම සඳහා විවිධ වැඩසටහන් සකස් කිරීමේ නිල අනුග්‍රහකත්වය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ලබා ගැනීමට ගත් උත්සාහයන් සඳහා එවකට රවෘත්ති අධ්‍යක්ෂකවරුන්ගේ සහාය ලැබුණ නමුත් එම වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සඳහා විධිමත් වැඩපිළිවෙලක් දියත් කිරීමට නොහැකි වුණි.
2004 වර්ෂයෙන් පසු මා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පූර්ණ කාලීනව ප්‍රධාන අමාත්‍යාංශ ගණනාව මාධ්‍ය ලේකම්වරයෙකු සහ මාධ්‍ය උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කිරීම හේතුකොට ගෙන දහනවය වසර දක්වාම පාසල් මාධ්‍ය වැඩසටහන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු යටතට අයත් නොවන අතරින් 2004 වර්ෂයෙන් ගිලිහූ එම කටයුත්ත යළිත් යථාර්ථයක් බවට පත් කිරීමේ අපේක්ෂාව දීර්ඝ කාලෙක සිට මගේ යටිහිත තුළ ක්‍රියාත්මක වීම හේතුකොට ගෙන 2019 දී නැවත වරක් පාසල් මාධ්‍ය වැඩ සටහන ජාතික වැඩසටහනක් ලෙස ජනගත කිරීමට මා දැරූ උත්සාහ මෙවර සාර්ථක වුණි.
පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ජනගතවීම……
2004 වර්ෂයේ දී ාසල් මාධ්‍යය වැඩසටහන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ සංවිධානය වීමේ කාර්යභාරය යථාර්ථයක් නොවීම හේතු කොට ගෙන මා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස එම වැඩසටහන රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යංශය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සහ ව්‍යාපෘති යෝජනාවක් මා විසින් සකස් කිරීමට මුල් වූයේ දශක දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය මාධ්‍ය අධ්‍යාපන විෂය පාසලට හඳුන්වා දී තිබුනද දිවයිනේ සෑම පාසලක්ම කේන්ද්‍ර කරගෙන පාසල් මාධ්‍ය සමාජය පිහිටුවීම සහ මාධ්‍ය අධ්‍යයනය විෂයය බලාපොරොත්තු වූ සාර්ථකත්වයාගැනීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබුණි. ඊට ප්‍රධාන හේතු වී තිබුණේ මාධ්‍යයේ අධ්‍යයන විෂය හදාරන දරු දැරියන්ගේ විෂයනු බද්ධ දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් එම ආයතනය තුළ ක්‍රියාත්මක වීමට පැවැති බාධාවන් පර්යේෂණාත්මකව අපි අධ්‍යයනය කර තිබුනෙමු.
මාධ්‍ය අධ්‍යයනය හා සංවේදනය විෂය වූ කලී මාධ්‍ය විෂය ප්‍රමුඛලා න් ප්‍රායෝගිකව සිසුන් ැනුවත් වීම හා ප්‍රායෝගිකව ජනමාධ්‍ය වැඩසටහන් මෙහෙයවීමට ාසල් මාධ්‍ය විෂය උගන්වන ගුරුවරුන්ගේ හැකියාව මතවඩාත් සාර්ථකව සන්නිවේදනය කුසලතාවයන් වර්ධනය වන නමුත් ඒ සඳහා දිවයිනේ සෑම පාසලකටම එක හා සමාන ප්‍රායෝගික පහසුකම් ලබා ගැනීමට පැවැති අභියෝග සහ බාධාවන් සැලකිල්ලට ගෙන ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇත්තේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතන කේන්ද්‍ර කරගෙන පාසල් මාධ්‍ය සමාජ දරුවන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීමට ඇතුළු රමුණු හා පරමාර්ථ ගණනාවක් පෙරදැරි කරගෙන පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහන මා විසින් සකස් කළ ව්‍යාපෘති වාර්තාවරජය ප්‍රවෘත්තියක් දේශනරාල්වරයා වූ වර්තමාන අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලේකම් නාලක කළුවර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ු විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නිල අනුමැතිය ලබා දී තිබුණි. අද ජනාධිපති මාධ්‍ය සම්මානයක් දක්වා මිලාගිරියේ ශාන්ත පවුලූ විද්‍යාලය පැමිණීමේ ගමනේ ආරම්භය එය යැයි පැවසුවොත් වඩාත් නිවැරදි වඩාත් නිවැරදිව..
පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන 2019 වසරේ හඳුන්වාදීම….
2019 වන විට අධ්‍යාපන විෂය සමගාමී විෂයක් ලෙස මාධ්‍ය අධ්‍යනය හා සන්නිවේදනය විෂය දිවයිනේ ඇතැම් විද්‍යාලවල ජනප්‍රිය විෂයක් වූ නමුත් දිවයිනේ බොහෝ පාසල් වල මෙම විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීමේ සිටයේ ජනමාධ්‍ය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබාදීම දක්වා අභියෝග රැසකට බොහෝ පාසල් මූණ දී තිබුණි. මෙම විෂය උගන්වන බොහෝ ගුරුවරුන් මෙම විෂය පහසුකම් ලබාගැනීම සඳහා ගැටලු ගණනාවකට මුහුණ දී තිබුණි. අධ්‍යාපන විෂය සමගාමී අනෙකුත් විෂයන් හා සැසදීමේදී මාධ්‍ය අධ්‍යයනය හා සංවේදනය විෂයය උගන්වන ගුරුවරුන් බොහෝ පිරිසකට අනෙකුත් බොහෝ ගුරුවරුන්ට ලැබෙන පහසුකම් සහ පුහුණුවීම් නොලැබෙන තත්ත්වයක් උදාවී තිබුණි. මෙම විෂය උගන්වන බොහෝ ගුරුවරුන් සහ සිසු දරුවන් අපහසුතා මාධ්‍යයේ මෙම විෂය ඉදිරියට ගෙන යෑමට දරන උත්සාහය පර්යේෂණාත්මකව අප විසින් සිදු කළ අධ්‍යයනයකින් ලැබුණ ප්‍රතිඵලයක් අනුව ශය සංවර්ධනය කිරීමේ වගකීම රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව භාර ගැනීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වුණි. මේ පර්යේෂණාත්මක හා සමීක්ෂණාත්මක අධ්‍යයනයන් හේතුකොට ගෙන සින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව නාලක කළු වැව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්රයා විසින් ධනාත්මකව සහ මානව හිතවාදී ලෙස දැක්වූේ අනුග්‍රහය සහ අනුමැතිය ි නොලැබෙන්නට මෙම වැඩසටහන යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වන්න ඉඩ තිබුණි.
එහෙත් 2004 වර්ෂයේ කරන්නට නොහැකි වූ පාසල් මාධ්‍ය සමාජ ජාතික ප්‍රවර්ධන වැඩසටහන ඉතා අංග සම්පූර්ණ සාර්ථක වැඩසටහනක් ලෙස මෙවර දියත් කිරීමට හැකි වීමපිළිබඳව අවංකව සතුටු වෙන අතර පාසල් මාධ්‍ය සමාජ රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ ලියාපදිංචි කිරීම, පාසල් මාධ්‍යය සමාජ ගුරුවරුන් සඳහා හැඳුනුම්පත් ලබාදීම, දිවයිනේ දුෂ්කර පාසල් තෝරාගෙන එහි මාධ්‍ය සමාජ සඳහා පුවත්පත් ලබා දීම,පාසල් ස්තකාල සඳහා අඩුවක්ව පැවැති මාධ්‍ය හා සන්නිවේදන විෂයට අදාළ පොත්පත් පාසල් වලට පරිත්‍යාග කිරීම, පාසල් මාධ්‍ය සමාජය ගුරුවරුන් පුහුණු කිරීම,පාසල් සිසු දරුවන් සඳහා මාධ්‍ය විෂය පිළිබඳ ව ප්‍රායෝගික දැනුම ලබාදීම.රාජ්‍ය මාධ්‍ය ආයතන වලට පුහුණු අවස්ථා ලබා දීම,දේශන,ා සම්මන්තරණ, සෑම පළාතක්ම මුල් කරගෙන පැවැත්වීම. උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ මාධ්‍ය පාසල් ගුරුවරුන් ඉලක්ක කර්න ජනමාධ්‍ය පුහුණු වැඩ සටහන් සංවිධානය කිරීම, පාසල් මාධ්‍යය සමාජ දරුවන් සඳහා කෘතිම බුද්ධි හා ජනමාධ්‍යකරණය පිළිබඳවවැඩසටහන් හඳුන්වාදීම, තිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය පිළිබඳ පාසල් මාධ්‍ය සමාජ ගුරුවරුන් පුහුණු කිරීම, පාසල් මාධ්‍ය සමාජය දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා දියුණු කිරීමේ අරමුණින් සහ ඔවුන්ගේ සන්නිවේදන කුසලතා සඳහා ජාතික වේදිකාවක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් කෙටි චිත්‍රපට, ඡායාරූප, කෙටිකතා, තිර පිටපත්, නිවේදන, රචනා තරග සංවිධානය කිරීම තුළින් පාසල් මාධ්‍ය සමාජ දරුවන්ගේ නිර්මාණ කුසලතා ජනමාධ්‍ය අමාත්‍යංශය මට්ටමෙන් ඇගයීමට ලක් කිරීම පසුගිය වසරේ හයකට ආසන්න කාලය තුළ අප විසින් ජාතික කාරය භාරයක් ලෙස සලකා ඉටුකොට තිබේ.
ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතිය සහ රජයේ චිත්‍රපට අංශයේ උරුමය සොයා පාසල් දරුවන් පැමිණීම……
1990 දශකයේ දී මෙරට මාධ්‍ය සංස්කෘතියේ ඇති වු තාක්ෂණික සහ ප්‍රමාණාත්මක වෙනස්කම් හේතුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන හැරුණු විට ප්‍රධාන දහරාවේ විද්‍යුත් නාලිකා මාධ්‍ය ආයතන ගණනාවක් බිහිවී තිබුණි,නවීන සන්නිවේදන තාක්ෂණ දැනුම සමඟ ඉදිරියට යන මෙම මාධ්‍ය ආයතන දැක බලා ගැනීම සඳහා දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පාසල් දරු දැරියන් ඔවුන්ගේ වාර්ෂික චාරිකාවේ බොහෝ විට ප්‍රධාන පෙළේ පුද්ගලික මාධ්‍ය ධාරාවල සංස්කරණ මැදිරි,මෙහෙයුම් මැදිරි ප්‍රවෘත්ති මැදිරි ,බවට පත්වෙමින් ,පැවැති වකවානුවකන රජයේ මුල්ම පණිවුඩය චිත්‍රපට මාධ්‍යයෙන් ජනගත කළේ 1948 බිහි වූ රජයේ චිත්‍රපට අංශයේ පැරැණි සෙලෝ ලයිට් පට, වාර්තා චිත්‍රපට, ප්‍රවෘත්ති වාර්තා චිත්‍රපට,යක් කෙටි චිත්‍රපට, ියේ නැරඹීම සඳහා පැමිණෙන දහසක් පාසල් සිසුන් රිසක් දක්වා පරිවර්තනය කරගැනීමට පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන වෙමින් නව මාධ්‍ය තාක්ෂණයත් පැරැණි සම්ප්‍රදායික මාධ්‍ය තාක්ෂණයක් සමබර ලෙස දැනුමක් ලෙස සිසුන්ට ලබා දීම සඳහා දහසකට පාසල් දරුවන් පිරිසක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ගෙන්වා ගැනීමම වැඩසටහනේ සාර්ථකත්වයට හොඳම නිදසුනක් ලෙස සටහන් කල යුතුය.
පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන ජාත්‍යන්තරයට හඳුන්වාදීම…..
වසර පහක් කෙටි කාලයක් තුළර්ඝ කාලයක් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් තුළ ජනගත කිරීමටය නොහැකි වූ කාර්යභාරය රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුවම ජනමාධ්‍ය අමාත්‍යාංශ යටතේ රජය ප්‍රවෘත්තිි දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය ාධ්‍ය පර්යේෂණ කටයුත්තක් ලෙස ප්‍රවර්ධනය කරමින් සෑම පාසල් මාධ්‍ය සමාජයක්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය යටතට ගනිමින් ාසල් මාධ්‍යය සමාජ දියුණුව සඳහා ලබා දී හැකි සෑම අතහිතක් ලබාදෙමින් ාධ්‍ය හා සන්නිවේදනය විෂය මාලාවට අදාළව ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීම සඳහා සෑම මසකට වරක් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ගුරු අත්පොතට අනුව දේශනයක් ලබාදෙමින් ොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ විභාගෙට පෙනී සිටින දරුවන්ගේ සන්නිවේදනය විෂය දැනුම දියුණු කිරීම සඳහා විශ්ව විද්‍යාලය කතිකාචාර්යවරුන්ගේ සහයෝගය ලබාදීමට සමත් වුනි, 2019 වසරෙන් ආරම්භ වූ මාසික සන්නිවේදන මාධ්‍ය අධ්‍යයන දේශන වැඩසටහන මේ වන විට සෑම මසකට වරක් ම අඛණ්ඩව පවත්වමින් වසර පහකට අධික කාලයක් එම සේවාව ලබා දී තිබේ. මේවන විට මාසික දේශනය හැට හයක් පවත්වමින් සංවේදන දරුවන්ට ලබා දුන් දැනුම හේතුවෙන් එම විෂය් සමත් වන දරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳව සමීක්ෂණයක්ද සිදුකළ හැකිව තිබේ. සඳහා ළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියු ඩර් වීරසිංහ,මහාචාර්ය ශ්‍රී රන්ජන්, මහාචාර්ය කමල් වැලේගොඩ, ඇතුළු කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්න වේදන අධ්‍යනාංශය, විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යනාංශය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශය ,ශ්‍රී පාලි මණ්ඩපය, යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රඟුරාම් ඇතුළු ආචාර්යවරුන්, ත්‍රිකුණාමල විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය, ලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශය, ඇතුළුජාතික සහ පෞද්ගලික මාධ්‍ය ආයතන වල මාධ්‍ය සහෘදයන් අප වෙත ලබා දුන් සහයෝගය කෘතවේදිය සිහිපත් කළ යුතුය.
විශ්ව විද්‍යාල සන්නිවේදන ආචාරවරු, මහාචාර්යවරුන් සියලු දෙනාම පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩ සටහන තුළින් ඒකරාශී කිරීම……
මෙසේ පාසල් මාධ්‍ය සමාජය හරහා ජන සංවේදන විශේෂ සහ ජනමාධ්‍ය විෂය ආරක්ෂා කර ගැනීමේ හ වෘත්තීය වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන විට ඒ වන විට ශ්ව විද්‍යාල මට්ටමින් පමණක් ක්‍රියාත්මක වූ සංවේදනය විෂය සංවර්ධනය පුළුල් ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා වේදන විශේෂේෂයට අදාළ ආචාර්යවරුන්ගේ සහාය ජනමාධ්‍ය අමාත්‍යාංශයට රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ගෙන යෑමේ අඛණ්ඩ මෙහෙයුම ද පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩ සටහන තුළින්ම ක්‍රියාත්මක වීම අද වන විටය සන්නිවේදනා මාධ්‍ය අධ්‍යයන අංශවල සියලූම ආචාර්යවරුන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී කටයුතු කිරීමද සතුටට හේතුවකි.
ජනමාධ්‍ය පර්යේෂණ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහයෝගයෙන් ජාතික මාධ්‍ය සංකතන එළිදැක්වීම….
පාසල් මාධ්‍ය සමාජයය ජාතික වැඩසටහන ශාස්ත්‍රීය කටයුතුවලට දායකත්වය ලබාදෙන ියලු විශ්වවිද්‍යාල ආචාර වන මහාචාර්යවරුන්ගේ ශාස්ත්‍රීය සහ පර්යේෂණය වේදිකාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළන් සංවිධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩසටහනේම දිගුවක් වශයෙන් ජාතික මාධ්‍ය සංකතන පර්යේෂණ ශාස්ත්‍රී ග්‍රන්ථය එළිදැක්වීමට අපට හැකිවුණි. එහි තවත් දිගුවක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ේ ප්‍රථම වරට සංවිධානය කළ අන්තර්ජාතික ජනමාධ්‍ය ශාස්ත්‍රීය පරිසංවාද වැඩසටහන 2024 වර්ෂයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී සාක් රටවල් ඇතුළු රටවල් ින් දහයකට ආසන්න සංඛ්‍යාවක විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සහ ශාස්ත්‍රීය ජනමාධ්‍ය පර්යේෂකයන්ගේ මූලිකත්වයෙන් 1 st , Colombo International Media Research Symposium වැඩසටහන ඉතා සාර්ථක පැවැත්වුණි.
මේ වන විටත් කොයිකා සංවිධානය ව ෙත
කෘතිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය පිළිබඳව නව දැනුම පාසල් සිසුන් සහ ගුරුවරුන් දහසකට….
කෘතිම බුද්ධි හා ජනමාධ්‍යකරණය පිළිබඳ කොයිකා ජාත්‍යන්තර වැඩසටහන යටතේ අප ලැබූ දැනුම ාසල් දරුවන් ඇතුළු පාසල් මාධ්‍ය සමාජ ගුරුවරුන් දහසකට ලබා දෙමින් අප ආරම්භ කළ වැඩසටහනට කොයිකා ජාත්‍යන්තරයේ විශ්වවිද්‍යාල ගණනාවකින් එරික් පාක් මහාචාර්යවරයා ඇතුළු කොරියානු මහාචාර්යවරුන් ගණනාවක් මේ වන විට සම්බන්ධ වී තිබේ.. සාක් සංවිධානයේ රටවල් ගණනාව නියෝජනය කරමින් ජන සංයෝජන විෂය පිළිබඳවව ආචාරවරු ගණනාවක් අප වැඩසටහනක් සමඟ මේ වනවිටත් සම්බන්ධ වී තිබේ. ප්‍රථම බුද්ධිය සහ ජනමාධ්‍යකරණය පිළිබඳව ්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය උගන්වන ගුරුවරුන් මාධ්‍ය සමාජ භාර ගුරුවරුන් දහසකට ලබා දීමේ ව්‍යාපෘති වාර්තාවක්ද අප මේ වනවිට ඉදිරිපත් කර තිබේ.කොළඹ කොයිකා ජාත්‍යන්තර කාර්යාලයේ අනුග්‍රහය අනුව කොයිකා ඇලුමිනා සංවිධානය සමඟ සංවිධානය කළ පාසල් දරුවන් සහ ගුරුවරුන් උදෙසා කෘතිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය පිළිබඳව දැනුම ලබාදීමේ වැඩසටහනේදී එම යෝජනාව පිළිබඳව මේ වන විටත් කතිකාවක් ආරම්භ වී තිබේ.එහි ප්‍රතිඵලයක් මත නුදුරු අනාගතයේ දී පාසල් මාධ්‍ය සමාජ ගුරුවරුන් සහ පාසල් සන්නිවේදනා මාධ්‍ය අධ්‍යයනය උගන්වන ගුරුවරුන් මෙන්ම තෝරාගත් සිසුන් පිරිසකට ද ඒ අවස්ථාව උදා වනු ඇතැයි අපි අපේක්ෂා සහගත වන්නෙමු.
පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන ජාතික වැඩසටහනක් ලෙස ජනගතවීමේ කූඨ ප්‍රාප්තිය හෙවත් පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන සඳහා ජනාධිපති සම්මානයක් ලැබීමේ ජයග්‍රහණය…
ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පාසල් මාධ්‍ය සමාජ ජාතික ප්‍රවර්ධන වැඩසටහනේ උපදෙස් හා මගපෙන්වීම යටතේපාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහනට එක් වූ මිලාගිරිය ශාන්ත පාලු විද්‍යාලයේ මාධ්‍ය සමාජය දිවයිනේ හොඳම පාසල් මාධ්‍ය සමාජයේ ලෙස ජනාධිපති සම්මානය මේ වන විට දිනාගෙන තිබේ. . ඒ සඳහා කැප වූ පාසලේ විදුහල්පතිතුමිය, විෂය භාර ආචාර්තුමිය, පාසල් මාධ්‍ය සමාජ භාර ආචාර්තුමිය සහ සිසු දරුවන් වෙත අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමු. ඒ සඳහා ඔවුන් දිරිමත් කළ සියලු දෙනාටද කෘතවේදී වන්නෙ ඒ ජයග්‍රහණය වු කලී දිවයිනේ සමස්ත පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන ම ලැබූ ජයග්‍රහණයක් වන අතර ඒ සඳහා වැඩසටහන සමග එක්ව වූ දහසක් පාසල් මාධ්‍ය සමාජ භාර ගුරුවරු, දහසක් සල් මාධ්‍ය සන්නිවේදනය හා අධ්‍යයනය විෂය උගන්වන ගුරුවරු, දහසක් සිසු දරු දැරුවන් ඇතුළු ියලු දෙනාගේ කැපවීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පාසල් මාධ්‍ය සමාජ ්‍රවර්ධන ජාතික වැඩ සටහන වෙනුවෙන් අපි කෘතවේදී වන්නෙමු. ඒ සඳහා ඔවුන් උනන්දු කරන විදුහල්පතිවරුන්උනන්දු කරන විදුහල්පතිවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, වෙත ද අපි කෘතවේදී වන්නෙමු.එමෙන්ම වසර හයකට ආසන්න කාලයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළින් මෙම ජාතික වැඩසටහ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා නායකත්වය ලබා දුන් සියලුම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට කෘතවේදී වන්නෙමු.
එමෙන්ම ජනමාධ්‍ය පර්යේෂණ වැඩසටහනක් ලෙස ජාතික වැඩසටහනක් දක්වා ජනගත කිරීමට විශානුභද්ද දැනුමත්, ශාස්ත්‍රීය කැපවීමත් මත මා සමඟ කටයුතු කළා මගේ සහෝදර නිලධාරින් කීප දෙනෙක් මේ අවස්ථාවේ මගේ සිහියට නැගේ,ඔවුන් නොවන්නට මේ වැඩසටහන මෙතරම් සාර්ථකව වැඩසටහනක් ලෙස ජනගත නොවන්න ඉඩ තිබුණි,ඒ අතරින් මිලෝනි හංසිකා ,පුබුදු චාමිකර, ඩයස්, බුද්ධි බස්නායක,ඉලුක්ශි, ගයත්‍රි යන සංවර්ධන නිලධාරීන්ගේ කැපවීම හා අවංකත්වයන් මෙම වැඩසටහන සාර්ථක වීමට බොහෝ බලපා තිබේ. පාසල් මාධ්‍යය ජාතික වැඩසටහන යටතේ සිසුන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීම වෙනුවෙන් අප සකස් කළ පාසල් මාධ්‍ය පුවත් ශාස්ත්‍රීය සඟරාවේ විජය පුවත්පත් ආයතනය සමඟ ඒකාබද්ධවෙයි බන්දුල දයාරත් මහතාගේ සංස්කරණයෙන් සහ මිනෝලිගේ කැපවීමනොවන්න යථාර්ථයක් නොවන්න ඉඩ තිබුනි. පාසල් මාධ්‍ය සමාජ ගුරු අත්පොතේ සිටියේ ජාතික වැඩසටහනක් දක්වා පරිවර්තනය කිරීමට මේ නිලධාරින් දැක්වූ දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකිය.
එමෙන්ම පාසල් මාධ්‍යය ජාතික වැඩසටහන සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය ලැබීමට ්‍රධාන හේතුවක් වූයේ ඒ සඳහා ලේකම්වරුන්ගෙන් ලැබුන දායකත්වය බව මේ අවස්ථාවේදී සටහන් කළ යුතුමය. සඳහා 2019 වසරේ සිටේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පත් වූ සෑම ලේකම්වරයෙකුම පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහන අගය කර තිබේ. මෙහිදී විශේෂයෙන්ම අනූෂ පැල්පිට ලේකම්තුමා පිළිබඳ වචනයක් සටහන් කළ යුතුය.. මෙවර ජනාධිපති සම්මාන උළෙල පවත්වනු ලැබුවේ 2023 වසරේ ප්‍රශස්ත මාධ්‍යකරණය වෙනුවෙන් දායක වූ විශිෂ්ට මාධ්‍යවේදීන් තෝරාගැනීම වෙනුවෙන් බැවින් වැඩසටහන සඳහා ප්‍රථම වරට පාසල් මාධ්‍ය සමාජ සහ ජනමාධ්‍ය පර්යේෂණ ය විෂයන් ඇතුළත් කිරීමට මා යෝජනා කළ විට යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අතිරේක ලේකම්වරුන් සහ එහි කටයුතු කළ අධ්‍යක්ෂකවරුන්ගෙන් ලැබුණු සහයද නොවන්න ජනාධිපති සම්මාන උළෙලක් සඳහා පාසල් මාධ්‍ය සමාජ සහ ජනමාධ්‍ය පර්යේෂණ විෂය ඇතුළත් නොවන්න ඉඩ තිබුණි. එනිසා ඒ සඳහා විශේෂෙන්ම අනුග්‍රහය හා සහයෝගය ලබාදුන් අමාත්‍යංශයේ ලේකම්තුමන් අනූෂ පැල්පිට මැතිතුමා සහ සියලූ අතිරේක ලේකම්වරු මාධ්‍ය අධ්‍යක්ෂකකවරුන් සියලු දෙනාටද මේ අවස්ථාවේ කෘතවේදී විය යුතුවේ.