පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් සහ ඔහුගේ බිරිඳට වසර 17 සිර දඬුවම් අධිකරණයෙන් නියම කරයි…..

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට ටොෂකානා නඩු විභාගයෙන් අධිකරණයේ වරදකරුකරමින් වසර දාහතක සිර දඬුවමක් නියම කර ඇතැයි පකිස්තාන් ප්‍රවෘත්ති වාර්තා කරයි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2021 වසරේදී සෞදි අරාබියෙන් ලැබුණු රාජ්‍ය . තෑගි වංචා කළ බවට චෝදනා කරමින් පාකිස්ථානයේ අධිකරණය විසින් ඔහුට නඩු පවරා තිබූ අතර න් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඔහුට සහ ඔහුගේ බිරිඳට වසර දාහතක සිර දඬුවමක් නියම කර තිබේ. දැනටමත් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්කාන් මහතා පාකිස්ථානයේ රාවල්