දැනට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්ව යටතේ මුහුදු යැමෙන් වළකින්න යි ධීවර ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
බෙංගාල බොක්කේ සිදුවෙන අව පීඩන තත්වයන් හමුවේ බලපෑ ඇති අධික සුළං සහ වැසි තත්ත්වයන් මධ්‍ය කඳුකරය උතුරු මැද උතුරු පළාත්වලට තදින් බලපා ඇති අතර මේ වනවටත්