පවතින අයහපත් කාලගුණ තත්තවයන් යටතේ දිවයිනේ පළාත් රැසකට අකුණු සහිත තද වැසි…

පවතින අයහපත් කාලගුණ තත්තවයන් යටතේ දිවයිනේ පළාත් රැසකට අකුණු සහිත තද වැසි….

මේ දිනවල දිවයිනේ බොහෝ පළාත්වලට ඇද හැලෙන අකුණු සහිත තද වැසි හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තිබෙන වැව් සහ ජලාශවල වාන දොරටු විවර කළ බව කාල ගුණ විද්‍යා දෙපාට්‍ර්හමෙන්තුව පවසයි.
මේ වන විට ම්.මීටර් 100 වැසි කුරුණැගල දිස්ත්‍රිකයෙන් වාර්තා වි ඇති අතර මේ හේතුවෙන් නිවාස හා දේපලවලට හානි සිදු ඇති බවට වාර්තා වේ.