නොවැම්බර් 3 වන දින අරලියගහ මන්දිරයේදී ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් (වතිකානුවේ විදේශ කටයුතු අමාත්‍ය ) අගරදගුරු Paul Richard Gallagher හිමිපාණන් හමු වුණා.
මෙම දූත පිරිසට කොළඹ ශුද්ධාසන තානාපති කාර්යාලයේ භාරකාර ගරු Monsignor Roberto Lucchini හිමිපාණන් සහ ශුද්ධාසන රාජ්‍ය ලේකම් කාර්යාලයේ දෙවන ලේකම් ගරු Monsignor Tomislav Zubac හිමිපාණන් ඇතුළත් වුණා.