නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ට තොරව ගල් අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ස්වාබැලීමට විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් නොරොච්චෝලෙට ……

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ට තොරව ගල් අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ස්වාබැලීමට විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් නොරොච්චෝලෙට පිටත්ව යති..

පසුගියදා මහත් ආන්දෝන්ට ලක් වූ නොරොච්චෝර ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් ් අඟුරු ආනයනය කිරීමේදී නියමිත ප්‍රශංපාදන කාර්යයන් ඔබ්බට ගොස් ප්‍රමිතියෙන් තොර තුරක් ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධව මේ වන විට ිදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ින් ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් අද පෙරවරුවේ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ වෙත ගොස් එහි ඉන්ජිනේරුවන් ඇතුළු පානය මණ්ඩලය හමුවී පාල ගල් අඟුරු ගෙන්වීමෙන් සිදුවිය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳව සවිස්සර විමසා බැලීමක් සිදු කර තිබේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් වන අජිත්වී පෙරේරා,දීව සීරසිංහ,ල db chanaka, අනවතුවල, චමින්ද විජේසිරි ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මීට එක් වූහ