නාමල්ගේ ඔස්පර්ඩ් සරසවි කේම්බ්‍රිජ් සරසවි දේශන අවලංගුයි

නාමල්ගේ ඔස්පර්ඩ් සරසවි කේම්බ්‍රිජ් සරසවි දේශන අවලංගුයි…

පොදු ජනජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතාගේ සංචාරයේ මූලික අරමුණක් බවට පත්වී තිබූ ඔස්සඩ් සරසවියේ සහ ක්‍රෙම්බිජ් සරසවි ශිෂ්‍ය සංගමයේ දේශන අවලංගු කිරීමට ඒ සංවිධායකයන් කටයුතු කළ බව ලන්ඩන් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දිනවලන් එංගලන්තයේ සංචාරකයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතා මෙම විශ්ව විද්‍යාල වල දේශන පැවැත්වීම සඳහා නියමිතව තිබූ නමුත් ශිෂ්‍ය ප්‍රජාවන් වෙත ලන්ඩනය වෙසෙන ඩයස්පෝරාවට සම්බන්ධෙන් විවිධ ප්‍රජාවන් විසින් එල්ල කරන ලද විරෝධතා හමුවේ එම දේශන අවලංගු කිරීමට සිදුවූ ඇති අතරින් මහතා මේ දිනවල පොදු ජන එක්සත් පෙරමුණට සම්බන්ධව ලන්ඩනය වෙසෙන ක්ෂ ක්‍රියාකාරීන් හමුවී පක්ෂය ඉදිරි සංවිධාන කටයුතු සාකච්ඡා කරන බව වාර්තාවේ.