දිවයිනේ ප්‍රදේශ රැසකම මාර්ග, විදුලි බල, ජල සේවා ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ… බොහෝ ප්‍රදේශ යථා තත්ත්වයට…

පසුගිය දිනවල දිවයිනට ඇද හැලුණු ධාරානිපාතික වර්ෂාව සහ ඩිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදා තත්ත්වයන් යටතේ අඩාළ වූ විදුලු සේවා සැපයුම ජල සේවා සැපයුම සහ මාර්ග පහසුකම් මේ වන විට ත්‍රිවිධ හමුදාව , පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ අදාල ආයතන සහ ආපදා කළමනාකරන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් බොහෝ දුරට අවසන් වී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ සිරසීයක