දිවයිනට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මඩකලපුව කාතං කුඩී ජලාශ බොහොමයක් ජලයෙන් යටවෙයි …ගමනාගමනයටත් බාධා…

දිවයිනට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මඩකලපුව කාතං කුඩී ජලාශ බොහොමයක් ජලයෙන් යටවෙයි …ගමනාගමනයටත් බාධා…

දිවනට හැලෙන ධාරානිපාතක වර්ෂාව සහ ද්විත්වා සුළි කුණාටුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාශ බොහොමයක් ජලයෙන් පිරී පිටාර ගැනීම හේතුකොට ගෙන ගමනාගමනයට හා සාමාන්‍ය කටයුතුවලට බාධා සිදුවී තිබේ
මෙම සුළි කුණාටු තත්ත්වය මඩකලපුව සහ උතුරු ප්‍රදේශවලට තදින් බලපාන අතර මේ වන විටත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බොහෝ ජලාශ පිටාර ගලන මට්ටමට ත්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.