දකුණු ආසියාතිකව මල්ල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පදක්කම් හතළිහක් දිනා ගනිමින් දෙවැනි තැනට…
ඉන්දියාවේ පැවැත්වෙන හතරවන අන්තර්ජාතික දකුණු ආසියාතික මල්ල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් සමස්ත පදක්කම් හතළිහක් දිනා ගනිමින් තරගාවලියේ දෙවැනි ස්ථානයේ දිනා ගැනීමට සමත් වී තිබේ කුණු ආසියාතික මල්ල ක්‍රීඩා උළෙලේ රම්පදක්කම් විස්සක් සහ රිදී පදක්කම් විස්සක් සමඟ ලෝකඩ පදක්කම් දහ අටක් දිනා ගනිමින් ඉන්දියාව පළවෙනි ස්ථානය පසුවන අතරේ s ලංකාව රම්පදක්කම් දාසයක් රිදී පදක්කම් දාහතරක් සහ ලෝකඩ පදක්කම් දහයක් දිනාගෙන තිබෙයි. තරගාවලියේ තෙවන ස්ථානය ලබා සිටින නේපාලය සමස්තම් හයක් දිනාගෙන සිටින අතර ඔවුන් රම්පදක්කමක් මේ දක්වා අධිරාගෙන නොමැති නමුත් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන තිබේ.දංවල දේශය සමස්ත පදක්කම් තුනක් දිනාගෙන සිටින අතරින් මාලදිවීන පදත්තම් එකක්ද දිනාගෙන තිබේ. මේ දක්වා පැවැති තරගවලින් භූතානය කිසිදු පදක්කමක් දිනාගෙන නොමැතිව තරගාවලියේ හයවන ස්ථානය පසු වෙයි.