ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් ලස්ස එකසිය විස්සක් පොලු තැඹු නියෝජියින්ට එරෙහිව නීති පියවර….
පසුගිය කාල පරිච්ඡේදයේ දී දේශපාලන නිර්දේශ මත ජාතික ලොතරැයි මණ්ඩලයේ ්රාදේශීය නියෝජිතයන් වශයෙන් කටයුතු කළ ලොතරැයි නියෝජිතවරුන් විසින් ජාතික ලොතරැයි මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ එකසිය විස්සක මුදලක් මෙතෙක් නොගැඹවීම සම්බන්ධ නීතිමය පියවර ගන්නා බව ජාතික ලොතරැයි මරණය සභාපති ඇන්ටන් පෙරරා මහතා පවසපසුගිය කාල පරිච්ඡේදයේදී දේශපාලන නිර්දේශ මත ජාතික ලොතරැයි මණ්ඩලයේ ්රාදේශීය නියෝජිතයන් වශයෙන් කටයුතු කළ මෙම පිරිස විසින් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයට අය විය යුතු අලවියාදායම් නිසියාකාරව නොතිබීම පිළිබඳව එම සියළු දෙනාට විරුද්ධවෙන්නේ නීති නීතිමය පියවර ගැනීමට මණ්ඩලය කටයුතු කරන බව අවධාරණය කරයි.