පසු ගිය දින ලංකාවට බලපෑ අයහපත් කාලගුණික හා අපද්රා තත්ත්වය යටතේ ලංකාවව මුහුණ දී ඇති ආර්ථික හා සමාජ වැඩ සටහන් වලට අවශ්‍යය සහයෝගය ලබා දීම පිළිබඳ චීන ඉහළ දුත පිරිස ජනපති,අගමැති, විදේශ ඇමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි….