ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි විසින් හෙළිකරන ලද තොරතුරු පදනම් කර ගෙන පරීක්ෂණ කටයුතු ගණේමුල්ල ඉදිරියට …..

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිය, මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ රදවා ගෙන පරික්ෂණ යටතේ සිදු කෙරෙන පරීක්ෂණ වලට අදාල හෙළිකරන ලද තොරතුරු පදනමේ කරගෙන ඊට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කෙරෙන බව අපරාධ පපරික්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙම පරීක්ෂණවලට අදාලව සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට එම අපරාධය සිදුකර සැගවී සිටීමට හා පලායාමට උදවි උපකාර කළ සියලු දෙනා අත් අඩංගුවට ගැනීම සදහා අමතර පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි ද පොලිස් මුමුලස්ථානය පවසයි.