කෘතිම බුද්ධිය හ ජනමාධ්‍යකරණය පිළිබඳව පාසල් ගුරුවරුන් දහසක් පුහුණු කිරීමේ වැඩසටහනක් …

කෘතිම බුද්ධිය හ ජනමාධ්‍යකරණය පිළිබඳව පාසල් ගුරුවරුන් දහසක් පුහුණු කිරීමේ වැඩසටහනක් ….

අධ්‍යාපනය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහන යටතේ ල් ගුරුවරුන්ගේ ජනමාධ්‍ය ප්‍රායෝගික දැනුම සහ මාධ්‍ය සාක්ෂරතා දැනුම දියුණු කිරීමේ අරමුණින් කොයිකා ජාත්‍යන්තර සංවිධානයේ සහාය ඇතිව ගුරුවරුන් දහසක් ෘතිම බුද්ධිය හා ජනමාධ්‍ය කරණය පිළිබඳව පුහුණු කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබේ.

කොයිකා ජාත්‍යන්තර වැඩසටහන මගින් ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවවේ නිලධාරීන් වෙත ලබාදුන් ෘතිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය පිළිබඳව පුහුණු වැඩසටහනෙන් අනතුරුව විෂය පිළිබඳව ාසල් මාධ්‍ය සමාජ යේ තුන් දහසක් නියෝජනය කරන පාසල් ගුරුවරුන් සහ පාසල් මාධ්‍ය සමාජ දරුවන් නවීන සන්නිවේදන තාක්ෂණ දැනුමෙන් පෝෂණය කිරීම සඳහා යිනේ සියලූම පාසල් සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන අවධාරණය කරයි.
මෙම වැඩසටහන යටතේ මේ වන විට ගුරුවරුන් හස්ය පනහකට ආසන්න පිරිසක් ෘතිම බුද්ධි හා ජනමාධ්‍යකරණය පිළිබඳව දැනුම ලබා දී ඇති අතර එම වැඩසටහන් මාලාවේ හතරවෙනි අදියර යටතේ ගුරුවරුන් හා දරුවන් දෙසියකට ආසන්න පිරිසක් ුගිය දා රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුවේදී කොයිකා ජාත්‍යන්තර වැඩසටහනේ සහාය ඇතිව පුහුණු කළ බව පාසල් මාධ්‍ය සමාජ ජාතක වැඩසටහන අවධාරණය කරයි.