කිසිදු ජාතිවාදී දේශපාලනයකට මින් ඉදිරියට ලංකාවේ ඉඩක් නැහැ නැහැ. ජනපති අනුර යාපනයේදී අවධාරණයකරයි….

මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ රාජ්‍ය නිලධාරින් කටයුතු කරන බවත්,එකී ජාලය විසින් නීතියට සම්බන්ධ ඉහළ රාජ්‍ය නිලධාරීන් ග්‍රහණයට හසු කරගෙන ්‍රහණයට හසු කරගෙන මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාපත කර ඇති බවක් තම පාලන යටතේ එම තත්ත්වයන් පාලනය පාලනය කරන බැවින් එක්කෝ තම රාජ්‍ය තනතුරු දැරීමට හෝ ඉවත්වීමට එම නිලධාරීන්ට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද යාපනය ඉවත් වෙනු මත්ද්‍රව්‍ය පාලන වැඩසටහනට එක්කමින් අවධාරණය කළේය.