උතුරු මැද හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව නිරීක්ෂණ චාරිකාවක් අතරතුර නොවැම්බර් 01 වැනිදා මඩකලපුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නිරීක්ෂණය

උතුරු මැද හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව නිරීක්ෂණ චාරිකාවක් අතරතුර නොවැම්බර් 01 වැනිදා මඩකලපුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නිරීක්ෂණයක යෙදුණා.

එහිදී විශේෂයෙන් සිසුන් මුහුණපාන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් කරුණු සොයාබැලූ අතර නේවාසිකාගාර සහ ආපනශාලා නීරීක්ෂණය කොට එහි ගැටලු සම්බන්ධයෙන් පීඨාධිපති සහ පාලන අධිකාරිය සමග …