ඊසාන දිග මෝසම් සුළම් හේතුවෙන් අද සිට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊසාන දිග මෝසම් සුළං බලවත් වීමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද සුළං සහ අකුණු සහිත වැසී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.