ඉරානයේ තෙල් ප්‍රවාහනයට දින30 ක සහන කාලයක් ඇමරිකාවෙන්…..

මැද පෙරදිග ඇතිවී තිබෙන ඉරාන ඊශ්‍රායල් ඇමරිකා යුද උණුසුම හමුවේ ඉරානයේ තෙල් සඳහා මෙතෙක් ඇමරිකාව පනවා තිබූ තහනම දින තිහක කාලයක් සඳහා ඉවත් කරන්න ඉරානයේ තෙල් ලෝකය අනිකුත් රටවලට ලබාදීම සඳහා සහන කාලයක් ලබා දී ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවව පවසනවා.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් රාම්ගේ උපදෙස් මත ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මැද පෙරදිග ඉරාන ඊශ්‍රායල යුධ ගැටුම හේතුකොට ගෙන ලෝකේ අනිත් රටවල් වලට ඇති විය හැකි තෙල් හිඟය මඟ වහරවා ගැනීම සඳහා ඉරානයට සිය තෙල් ලෝක වෙළඳපොලේ අනෙකුත් රටවලට අලෙවි කිරීමට සහන කාලයක් ලබාදීමෙන් තෙල් හිඟය මගහරවා ගැනීමට යම් පිටුහලක් වන බවට ඇමෙරිකාව විශ්වාසය පළළ කරනවා.