ඉදිරි පැය 24 තුළ බස්නාහිර සබරගමුව ගාල්ල මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…..

ආපදා තත්වය සිට සීයක්ම පහව ගොස් නැති බැවින් ජනතාව අවධානයෙන් සිටින ලෙසත් ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසී ඇති විය හැකි බවට අවධාරණය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සබරගමුව ගාල්ල බස්නාහිර මාතර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් වඩා කල්පනාකාරී වන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලයි.