ඉතාලි සහ ශ්රී ලංකාව අතර රියැදුළු බරපත්රෝන්ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය….
ශ්රී ලංකා ප්රජාතන්ත්රික සමාජවාදී ජනරජය සහ තාලි රජය අතර රියැදුරු බලපත්ර අනූ්ඕනි වශයෙන් පිළිගැනීම සඳහා දීපාක්ෂික ගිවිසුමකට 2011 වසරේදී එළඹී ඇති අතර 2021 වර්ෂයේ දී එම ගිවිසුම් කාලය අවසන් වී ඇත එම ගිවිසුම යාවත්කාලනය කරමින් තාක්ෂණික සංශෝධනය ඇතුළත් කර නැවත බලාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතරකඟතාවයක් ඇති වී තිබේ. ඒ අනුව වසර හයකට අඩු කාලයක් ඉතාලියේ පදිංචි වී සිටින සහිතාලියේ පදිංචිය ලබාගැනීමට පෙර ලබාගත් ශ්රී ලාංකික වලංගුරේදුරු බලපත්රයත් හිමි ශ්රී ලාංකිකයන්ට රියදුරු බලපත්ර පරිවර්තනය මගින් ඉතාල රියදුරු බලපත්ර ශ්රී ලාංකික රියදුරු බලපත්ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්රණයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.