ආපදා මරණ වලින් මියගිය සංඛ්‍යාව 635 දක්වා ඉහළට තවත් 198ක් අතුරුදහන්….

ද්විත්වා සුළි කුණාටුව සමග ඇද හැලෙන අධික වැසි හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ වන විට ආපදා මරණ 198 වාර්තා වී ඇති අතර තවත් එකසිය අනූ අට දෙනෙකු මේ වන විට අතුරුදහන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.