දිවයිනට බලපෑ සුළි කුණාටුව සහ ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගම්මානවල පස් කඳු කඩා වැටීම් සහ ජලගැලීම් හේතුකොට ගෙන එම ගම්මාන සඳහා ප්‍රවේශ වීමට තිබූ මාර්ග මේ වන විට අඩාල වී ඇති අතර ඒ නිසා එම ගම්වැසියන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගමනාගමන පහසුකම් මේ වන විටත් බිඳ වැටී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.