ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ජෝර්දාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වෙයි..
ඇපරල් ගමන්ස් කර්මාන්තවලින් දල් සහ ද්‍රව්‍ය ආධාර…
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ නායම් සහ හදිසි ආපදා තත්ත්වයන් යටතේ විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට උදව් කිරීම සඳහා ජෝර්දාන රජයේ සහ ජෝර්දානයේ ශ්‍රී ලාංකික ජනතාව ,ජෝර්ධානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සහ එරට දානපතියන් ලබා දුන් මුදල් ආධාර සහ ද්‍රව්‍යම ආධාර පසුගියදා ශ්‍රී ලංකාවේ ජොර්ධාන තානාපතිනි ප්‍රියංකා විජයගුණසේකර මහත්මිය වෙත භාරදුන් අවස්ථාව.