අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පෙර ගුරුවරයකින් සහ ඇගේ සැමියා අත්අඩංගුවට..
රුපියල් කෝටි ගණනක් වටිනා ිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් ළඟ තබා ගැනීම වෙනුවෙන් පෙරපාසල් ගුරුවරියක් සහ ඇගේ සැමියා මාදම්පිටිය පොලිසිය විසින් විසි දෙවැනි දින අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ පෙරවරුවේ මිහිජය සෙවණ මහල් නිවාසයේ සැකකරු පදිංචි වී සිටිය නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි බව පොලිසිය පවසයි .