අයහපත් කාලගුණික තත්වය යටතේ පුද්ගලයන්මේ. 153. ක් මිය ගොස් 191 ක් අතුරුදහන් වෙයි…

පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට දිවයිනේ පුද්ගලයන් එකසිය පනස් තුන් දනෙකු මිය ගොස් එකසිය අනූ එකක් අතුරුදහන් වී ඇතැයි ාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ දිනවල දිවයින්ට ඇදහැරෙන ධාරණා නිපාතික වර්ෂාව සහ අධික සුළං සහිත කාලගුණික තත්ත්වය යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පස් කදු කඩා වැටීම් නාය යෑම් සහ ජලගැලීම් වාර්තා වී ඇති අතර ඒ සඳහා මැදි වූ ජනතාව ලක්ෂ හතකට ආසන්න පිරිසක් සිටින බව ආපදා කළමනාකරණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . මේ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්වයන් සැලකිල්ලට ගෙන ජය මගින් රතු නිවේදන ලබාදී ඇති ප්‍රදේශවල ජීවත්වෙන ජනතා වහාම තම නිවෙස් වලින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.