අයතා වත්කම් ඉපයීම් චෝදනා යටතේ හිටපු අමාත්‍ය සී.බී. රත්නායක අල්ලස් දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට…

අයථා වත්කම් ඉපයීම සම්බන්ධව චෝදනා ලැබ සිටි හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන සි.බි. රත්නායක මහතා අද (2) දින අල්ලස් දූෂණ ය කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ මහතා ලබන දෙසැම්බර් දාහත් වෙන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.