දිවයිනට ඇදහැලුණ අධික වර්ෂාව, ගංවතුර හදිසි නායාම් තත්ත්වයන් යටතේ ානියට පත් වූ ප්‍රදේශවල ින් පාසල් පද්ධතියට ඇතිවී තිබෙන හානිය පාලනය කරමින් පාසල් පද්ධතිය යළි වේගවත් ලෙස සක්‍රීය කිරීම සඳහා රජයේ අවධානය යොමුවී ඇති අතර අපොස සාමාන්‍ය පෙළ, සහ උසස් පෙළ විභාග වලට පෙනී සිටින පාසල් සිසුන්ට ගැටලුවක් ඇති නොවන පරිදි ඒවා යථාවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කරන බවත් පාස