විසින් සකස් කරන ලද සංකල්පනාත්මක පත්‍රිකාව පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූවා.
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාවලිය, එහි රාමුව හා අරමුණු පිළිබඳ කරුණු එම සංකල්පනාත්මක පත්‍රිකාවට අතුලත්ව තිබුණා.