ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරී අතපත්තු ලකුණු 4000 ඉක්මවයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවවෙහි චමරී අතපත්තු ලකුණු 4000 ඉක්මවයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බිහිවූ දක්ෂතම ක්‍රීඩකාවක් වන වර්තමාන නායිකා චමරි අතපත් වූ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු හාරදායේ සීමාව ඉක්මවා තිබේ. ෙවර ලෝක කාන්තා ක්‍රිකට් තරගාවලියේදී උපරිම දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් වශයෙන් සමරි ඉදිරියෙන් සිටියද ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වශයෙන් ම මෙවරක් ලෝක කුසලාන තරගාවලියේදී ඉහළ දක්ෂතා පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා කාන්තා මැදපෙළ පිටි කාරණයන්ගේ දුර්වලතාවය කැපී පේන බව ක්‍රිකට් විචාරකයන්ගේ අදහස වී තිබේ. කෙසේ නමුත් ිරි තරග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ පිටි කාරණයන් ශක්තිමත් කිරීම වැදගත් වන අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස ශක්තිමත්ව ඉදිරි තරග වලට මුහුණ දීමට කණ්ඩායමක් ශක්තිමත් විය යුතු බව විචාරක අදහස වී තිබේ.