වැඩ තහනමට ලක්ව සිටින ඇඹිලිපිටිය පොලිස් කොස්තාපල්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ල….

වැඩ තහනමට ලක්ව සිටින ඇඹිලිපිටිය පොලිස් කොස්තාපල්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ල….

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩමක ගංජා පැළ දෙකක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි පහරදීමක් සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේන විට ඇප මත මුදාහැර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ සිද්ධිය සම්බන්ධව පර්යේෂණයක් පවත්වාගෙන වැඩ තහනමකට ලක් කර ඇත.

අදාළ පොලිස් කොස්තාපල්වරයා තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව අද රත්නපුර මානව හිමිකම් කොමිෂන් කාරයාලයට පැමිණ පැමිණිල්ලක් කර ඇති අතර තමාට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස මනම හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි.