නුවරඑළියේ ග්‍රෙගරි වැවේ කුඩා ගුවන් යානාවක් අනතුරට…..

නුවර එළියේ ග්‍රෙගරි වැවට කුඩා ගුවන්යානාවක් ගොඩ බැස්වීමට යෑමේදී ඊයේ ගුවන් අනතුරක් සිදුව ඇති බව වාර්තාවේ.

ගුවන් යානාවේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ {7} දින ගොඩ බැස්සවීමට යෑමේදී මෙම සිදුවී ඇති අනතුර හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර යානය