දින 23 කට පසු බදුල්ල අඹේ වෙල දුම්රිය ගමන් යළි අරඹයි…

දිට්ටුවා සුළි කුනාටුව සමග හැලුණු ධාරානිපාතික වර්ෂාව සහ නායාම් පස් කඳු කඩා වැටීම් හේතුකොට ගෙන බදුලු දුම්රිය මාර්ගයට දැඩි ලෙස අලාභාන සිදුවූ අතර දින 23ක් මුළුල්ලේ බදුලු දුම්රිය මාර්ගය ේ යළි අද දින අඹේ වල සිට බදුල්ල දක්වා පළමු දුම්රිය ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය ගමනට නැති ඇමතුරු කීප දෙනෙකුද සහභාගි වූ අතර ින් විදේශීය සංචාරකයන් ඇතුළු දේශීය පිරිස් මෙම දුම්රිය ගමනට එක් වූහ