දකුණු මුහුදෙන් අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි හාරසීයයි…
දිවයිනේ දකුණු මුහුදු තීරයෙන් අද පස්වරුවේ නාවික හමුදාව විසින්අ විශේෂ මෙහෙයුමකදී අත්ත්අඅඩංගුවට ගනු ලැබූ බහු දින ධීවර යාත්‍රාවෙන් හමු වූ ්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි හාරසීයක් බව නවක හමුදාව පවසයි.අයිස් කිලෝ ග්‍රෑම් දෙසීයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සහිත පාසල් 18 ක් මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එම බහු දින වාර්තාව තංගල ධීවර වරාය දක්වා රැගෙන ආභව නාවක හමුදාව ප වසයි