ගනේ මුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දුන් සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව්න නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්ගේ ඇතුළු සැකකරුවන් පිරිස දිවයිනට රැගෙන ඒමෙන් පසු අපරාධය සිදුකිරීම සඳහා ඔවුන්ට ආධාර අනුබල දුන් සියලු සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි