ඖෂධ වර්ග 350 ක මිල පාලනය කරයි; තවත් ඖෂධ වර්ග 200 ක මිල පාලනය ලඟදීම..
මෙරට ඖ ෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවැති ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාරක සභා විවාද අවස්ථාවට එක්වෙමින් පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේවැය ශිෂ්‍යයේ සම්මත කර ගැනීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා දිවයිනේ ඖෂධ නියාමනය පිළිබඳව ඛ්‍ය අමාත්‍යාංශයේ දැවැඩියේ අවධානයක් යොමු කර ඇති බැවින් ඖෂධ වර්ග 350ක් මිල පාලනය කරමින් පොදු මහජනතාවට අදාළා ඖෂධ සාධාරණ මිලකට ලබාගැනීම සඳහා ඖෂධ වර්ග නියාමනය පිළිබඳව ඛ්‍ය අමාත්‍යංශයේ දැඩි ලෙස අවධානය යොමු කරඇති බවත් ඉදිරියේදී තවත් ඖෂධ වර්ග ගන්නාවක මිල පාලනය කිරීමට තම අමාත්‍යාංශයේ අරමුණ වී ඇති බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය