ඉන්දීය විදේශ ඇමති ජය සංකර ශ්‍රී ලංකාවේ සංචාරක….

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජය සංකර් මහතා ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. පසුගියදා ශ්‍රී ලංකාවට ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාවේ සහ ා දිට්ටුවා සුළි කුණාටුවෙන් ලපෑ ආපදා තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව දැඩි ආපදා තත්වෙකට මුහුණපා ඇති අතර ඒ වෙනුවෙන් විදේශ රටවලින් ධාර ඉල්ලීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ා පසුබිමක ුත් ඉන්දියාව ලංකාවේ ආපදා තය පාලනය කිරීම සඳහා ආපදා සහන සේවා කඩනමින් ලබාදීමට කටයුතු කළ අතර මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මාධ්‍ය සේ! වාර්තා කරයි.