ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රී මෝදි { මහතා පසුගිය දිනවල අප්‍රිකානු කලාපයේ ඉතියෝපියානු සංචාරය නිමකර ඕමානය දෙදින සංචාරයක් සඳහා පැමිණ තිබේ. ඉතියෝපියානු සංචාරයේදී ඉන්දියාව ඉතිෝපියාණු රජයේ සමඟ තාක්ෂණික විද්‍යාත්මක ගිවිසුම් ගණනාවක් අත්සන් කළ අතර දෙරටේ රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධව දෙරට ු එකඟතා ගණනාවකට පැමිණි බව ් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.