ඉදිරි පැය විසි හතර තුළන් ශ්‍රී ලංකාවට කාලගුණික අවධානමක්…

ඉදිරි පැය විසි හතර තුළන් ශ්‍රී ලංකාවට කාලගුණික අවධානමක්….

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වතින අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් උතුරට හා වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය විසිහතර තුල එම පීඩන අවපාතයන් තවදුරටත් ත්‍රිව වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම හේතුවෙන් දෙවැනි බොහෝ ප්‍රදේශවලට ඉදිරී පැය 48 ඇතුළත මිලිමීටර 1 500 ආසන්න තද වැසී ඇති විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පඑමෙන්ම වයඹ උතුරු මැද බස්නාහිර සහ නැගහන පළාත්වලින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් පනහක් හැටත් අතර ප්‍රමාණය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙම හේතුවෙන් නාවික කටයුතුවල යෙදෙන ධීවර ජනතාවට ෙම අවදානම් සහිත කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසායි